
ජයග්‍රහණ රැසක් අත්කර ගෙන තිබෙනවා වත්මන් අයිඑම්එෆ් වැඩසටහනෙන් පසුවත් තවදුරටත් ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අංශ ප්‍රධානී සොනාලි ජේන්-චන්ද්‍රා (Sonali Jain-Chandra) කියා සිටියාය. වත්මන් අයිඑම්එෆ් වැඩසටහනෙන් පසුව නැවතත් මූල්‍ය හෝ තාක්ෂණික සහාය වැඩසටහනක් ඉල්ලා සිටින්නේද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා බලධාරීන්ගේ පූර්ණ අයිතියක් බව ද ඇය […]

මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන එළැඹෙන මාර්තු මාසයේදී අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවට සහාය විය හැකි ක්‍රම කීපයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සොනාලි ජේන් - චන්ද්‍රා මහත්මිය අච පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.
The International Monetary Fund stood ready to support Sri Lanka ’’in any way they desired, as appropriate,’’ Sonali Jain-Chandra, deputy director of its Asia and Pacific Department, said on Thursday. ..