

චීනය සහ උතුරු කොරියාව අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා තවත් වර්ධනය කර ගැනීමේ අරමුණින්, නව පාලමක් විවෘත කෙරුණි. මෙම පාලම විවෘත කෙරුණේ වසර ගණනාවක ප්රමාදවීම්වලින් පසුව වීම විශේෂත්වයකි.
A long-delayed road bridge linking China and North Korea has opened, Chinese state media report, as trade ties improve between the neighbours. ..