
සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම 2026 ඔක්තෝබර් 13 වැනිදා අවලංගු කිරීම ජාත්‍යන්තර මාධ්‍යවල ප්රමුඛ පුවතක් වී තිබේ. අනෝජන්ගේ දඬුවම ගැන ඉන්දීය මාධ්‍ය පවා දැඩි උනන්දුවෙන් පුවත් ප්‍රචාරය කර තිබිණි. අනෝජන් වෙනුවෙන් සෞදි අරාබියට ගිය ශ්‍රී ලංකික නීතිඥ කණ්ඩායමේ සාමාජිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා බීබීසී සිංහල සේවයට කියා […]
අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ. විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙය තහවුරු කර ඇත.

සෞදි අරාබියේදී මරණ දඩුවමට නියමවී සිටි අනෝජන් සිවරසා නැමැති ලාංකික තරුණයාට සෞදි අරාබියේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර පනවන ලද මරණ දඬුවම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍රා මහතා පැවසීය.

COLOMBO (News 1st); The Supreme Court of Saudi Arabia has set aside the death sentence imposed on Sri Lankan national Anojan Sivarasa, said Deputy Minister of Foreign Affairs Arun Hemachandra in a facebook post on Wednesday (14). Hemachandra described the decision as a major relief for Sivarasa and his family, noting that the ruling followed sustained diplomatic and legal efforts by the…