

(අංජුල මහික වීරරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ) කොළඹ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත දුම්රිය පටුමග ආසන්නයේ පැල්පත් නිවාස පේලියක අද (13) ඇතිවූ ගින්නකින් පැල්පත් නිවාස 25 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි කොළඹ ගිනි නිවන හමුදාව පවසයි. මෙලෙස ගින්නෙන් විනාශයට පත්ව ඇත්තේ අනවසර පැල්පත් පේලියකි.
Around 25 houses have caught fire in the Mahawatta area of Grandpass, Colombo, the Colombo Fire Service Department said. ..