
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ලබන 27 දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (13) නියෝග කළේය. සැකකරු සම්බන්ධයෙන් අධිකරණයේ දී සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම නිසා මෙලෙස නියෝග කෙරිණි. සැකකරුට එරෙහිව […]

ශ්රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් බල ඇණියක් මිලදී ගැනීමේ ගනුදෙනුවේ දී යුරෝපීය ගුවන් සමාගමකින් රුපියල් කෝටි දහයක (මිලියන 100) අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබා දෙන්නැයි කළ ඉල්ලීම ප්රතික්ෂේප කල කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරු ලබන 27 දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග කළේය.
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා […]
Parliamentarian Namal Rajapaksa, who is in remand custody over an alleged bribery incident involving the purchase of Airbus aircraft, was today further remanded till October 28 by Colombo Chief Magistrate Asanga S. Bodaragama. ..