

Shiranthi Rajapaksa is scheduled to be produced before court today while undergoing treatment at Colombo National Hospital. She faces corruption charges related to the alleged misappropriation of Rs. 10 million from a state bank, which she claimed was for a CT scanner for Lady Ridgeway Hospital. Her anticipatory bail application was dismissed by the Maligakanda Magistrate's Court yesterday.

පිළිකාරෝගයෙන් පෙළෙන ළමයින් ස්කෑන් කිරීම සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට සී.ටී. ස්කෑන් යන්ත්රයක් මිලදී ගැනීමට යැයි පවසමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් ලක්ෂ 100ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වූ ශිරන්ති රාජපක්ෂ ගොනු කළ අපේක්ෂිත ඇප අයැදුම්පත්රය මාලිගාකන්ද මහේස්ත්රාත් ජනිතා පෙරේරා මහත්මිය නිෂ්ප්රභ කළාය.