

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල් ගත කර තිබෙන නමුත් එතුමා මානසිකව වැටී නැතැයි රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ. ඔහුට සමීප ආරංචි මාර්ග පවසන පරිදි, කිරුළපන පිහිටි සිය නිවසේ රැඳී සිටියදී හිටපු ජනාධිපතිවරයා මෙලෙස හදිසි අසනීප තත්ත්වයට මුහුණ දී ඇත. මේ වන විට දිවයිනේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් දැඩි සත්කාර ඒකකයේදී ඔහුට අවශ්‍ය කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව වාර්තා වේ. […]
Former President Mahinda Rajapaksa was admitted to Nawaloka Private Hospital in Colombo this morning (12) following a sudden cardiac issue, sources close to him said. ..