

යතුරුපැදි අනතුරකින් පසුව යතුරුපැදිකරුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය නගර සභාවේ සභාපති, ඔහුගේ පුත්රයා, බෑනා සහ යතුරුපැදි අනතුර සිදු කල නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ සහකාර වතු අධිකාරිවරයාව නාවලපිටිය පොලිසිය මගින් අද (12) අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ.
නාවලපිටිය, තලවකැලේ ප්රධාන මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පසු පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවලපිටිය නගර සභා සභාපති අමල් ප්රියංකර මහතා ඇතුළු සිව්දෙනෙකු අද (12) නාවලපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. නාවලපිටිය පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ, ඇත්තේ නගර සභා සභාපතිවරයා, ඔහුගේ පුත්රයා, බෑණා සහ නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ සහකාර වතු […]

Nawalapitiya Mayor Amal Priyankara and two others, including his son and son-in-law, were arrested over an alleged assault following a road accident on Saturday night. The suspects are scheduled to be produced before the Nawalapitiya Magistrate’s Court.