
විනය පරීක්ෂණයකදී එල්ල වූ සියලු චෝදනාවලට වරදකරු වීම හේතුවෙන්, වැඩ තහනමට ලක්ව සිටි කොළඹ හිටපු ප්රධාන මහෙස්ත්රාත් සහ මොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් පහ කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ. නීති විරෝධී ලෙස අලි පැටවකු ළඟ තබා ගැනීමේ සිද්ධියක් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මීට පෙර ඔහු විමර්ශනවලට ලක්වූ අතර, […]

මොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා අධිකරණ සේවයෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.
The Judicial Service Commission (JSC) has decided to remove former Colombo Chief Magistrate and former Moratuwa District Judge Thilina Gamage from service after finding him guilty of all charges levelled against him in a disciplinary inquiry. ..