

අතුරුගිරිය මිල්ලෙනියම්සිටි සිට අතුරුගිරිය හරහා කොළඹට ධාවනය කළ බස් රථයක් අතුරුගිරිය නගරය ආසන්නයේදී පෞද්ගලික බස් රථයක රියැදුරා ඉකුත් 6 වන දින හිතාමතාම පසුපසට ගෙන මෙට්ට්‍රෝ බස් රථයේ ගැටීමට සලස්වා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පැවසීය.

Private bus drivers deliberately crashing into Metro buses? Police launch probe News - Newswire