

කළුතර නාගොඩ ප්‍රදේශයේ හෝටලයකදී එහි හිමිකරුට සහ ඔහුගේ බිරියට වෙඩි තබා ඝාතනය කළ ප්‍රධාන වෙඩික්කරු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කළුතර නාගොඩ ප්‍රදේශයේ හෝටලයකදී එහි හෝටල් හිමි කවුරු වෙඩි තබා ඝාතනය ඔහුගේ බිරියට බරපතල තුවාල සිදුකළ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
ගිනි අවිය දෙන හැටි හා වෙඩික්කරුවන් එන හැටි සී.සී.ටී.වී. වල ගිනි අවියේ උණ්ඩ ඉවර වෙනකම්ම වෙඩි තියලා ටී 56 හිස් කොපු 30 ක් හමුවෙයි කළුතර නාගොඩදී පාතාල කුලී ඝාතකයන් විසින් හෝටල් හිමියෙකුට වෙඩි තබා ඝාතනය කර ඔහුගේ බිරිඳට ද බරපතළ තුවාල සිදු කරමින් ඊයේ (09දා) පෙරවරුවේ එල්ල කළ ප්‍රහාරය කළුතර නවීන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් […]

යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කු කරුවකු කළුතර නාගොඩ ප්‍රදේශයේ අවන්හලකට එල්ලකල වෙඩි ප්‍රහාරයකින් එහි හිමිකරු මියගොස් ඔහුගේ බිරිඳ බරපතළ තුවාල ලබා ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සදහන් කරයි.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කු කරුවෙකු විසින් ඊයේ (09) උදැසන පිහිටි ඩ්‍රැගන් කළුතර නාගොඩ ප්‍රදේශයේ අවන්හලකට එල්ලකල වෙඩි ප්‍රහාරයකින් එහි හිමිකරු මියගොස් ඔහුගේ බිරිඳ බරපතළ තුවාල ලබා ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සදහන් කරයි. වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව ඇත්තේ නාගොඩ අවන්හලේ හිමිකරු වන කළුතර දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී තුෂාර සම්පත් නමැති 54 හැවිරිදි පුද්ගලයකු […]

A restaurant owner in Kalutara's Nagoda area was killed and his wife injured in a shooting this morning. The wife has been admitted to Kalutara Nagoda Hospital while police are investigating the incident.