-858184_850x460.jpg)

මහවැලි අධිකාරියට අයත් සෙවණගල ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබියදී අරගල සමයේදී විනාශ කළ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල සඳහා හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර රුපියල් ලක්ෂ 88 කට අධික වන්දි මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තියෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්රතික්ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්රේමරත
-858184_850x460.jpg)
COLOMBO (News 1st); The Colombo High Court today fixed the against three defendants, including former State Minister Shasheendra Rajapaksa, over corruption charges, for trial. The case was fixed for trial after court rejected the preliminary objections raised by the defense regarding the indictments filed against the accused.