

A discussion between Secretary to the President Dr. Nandika Sanath Kumanayake and the heads of State and private sector institutionsContinue Reading

ශ්රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරියට අනුග්රහය දක්වන රාජ්ය සහ පෞද්ගලික ආයතනවල ප්රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.