

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති බිරිය ශිරන්ති රාජපක්ෂ සහ හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්රදීප් කාරියවසම් මීට සුළු වේලාවකට පෙර අධිකරණයට රැගෙන ආවේය.
Pradeep Kariyawasam, the husband of former Chief Justice Shirani Bandaranayake and former Chairman of the National Savings Bank (NSB), has been arrested by officers of the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC). ..