
ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) සතුව පැවති රජයේ මුදල්වලින් රුපියල් මිලියන 10ක මුදලක් නිසි අනුමැතියකින් තොරව “සිරිලිය සවිය” සංවිධානය වෙත ලබාදීම මගින් දූෂණය නම් වරද සිදුකළේ යැයි එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් NSB හි හිටපු සභාපති ප්රදීප් ගාමිණී සුරාජ් කාරියවසම් මහතා අද (07) අධිකරණය වෙත රැගෙනවිත් තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් […]

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්රදීප් කාරියවසම් මහතා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
හිටපු අග්රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්රදීප් කාරියවසම් මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළවය.

Former National Savings Bank (NSB) Chairman Pradeep Kariyawasam has been arrested by the Commission to Investigate Allegations of Bribery orContinue Reading