

ළමාවිය මුහුණ දෙන නූතන සමාජ හා තාක්ෂණික අභියෝග හමුවේ දරුවන්ගේ චිත්තවේගීය ආරක්ෂාව, මානසික යහපැවැත්ම සහ ආත්ම විශ්වාසය තහවුරු කිරීම ඉතා වැදගත් බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කළාය.
Prime Minister Dr. Harini Amarasuriya said ensuring children’s emotional security, mental well-being and self-confidence has become increasingly important due to the social and technological challenges facing childhood, stressing that the Government has made child protection a priority. ..