
වසර 25කට නොඅඩු නොකැළැල් සේවා කාලයක් සම්පූර්ණ කළ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ‘විශිෂ්ට සේවා විභූෂණය’ පිරිනැමීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) කොළඹදී සිදු කෙරිණි.එහිදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට සම්මානය පිරිනැමිණි.මීට අමතරව යුද්ධ හමුදාවේ නිලධාරීන් 28 දෙනෙකුට සහ ගුවන් හමුදාවේ නිලධාරීන් 15 දෙනෙකුට ද […]

යුද, නාවික සහ ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද සුවිශේෂ සේවාව වෙනුවෙන් උපහාර පිරිනැමෙන “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
A total of 57 serving and retired senior officers of the Sri Lanka Army, Navy and Air Force were presented with the “Vishishta Seva Vibhushana” medals by President Anura Kumara Dissanayake today. ..