
ජනපතිගෙන් උපදෙස් මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් ගලවා ගත හැක්කේ නීතියට වඩා දෙමාපිය- දූ දරු ශක්තිමත් සබඳතාව මත බවත්, එබැවින් මෙම ව්‍යසනයේ බරපතළකම සහ දරුවන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන ආකාරය පිළිබඳ දෙමාපියන් සෘජුව දැනුවත් කරමින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන් සක්‍රීයව දායක කරගත හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා […]

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් ගලවා ගත හැක්කේ නීතියට වඩා මාපිය - දූදරු ශක්තිමත් සබඳතාව මත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
President Anura Kumara Dissanayake has instructed officials to establish a mechanism to actively involve parents in protecting children from the growing drug menace, stressing that strong parent-child relationships are more effective than legal measures alone. ..