
සීඅයිඩිය පැවරූ එයාර්බස් නඩුවෙන්විදෙස් ගමන් තහනම් : සාක්ෂිකරුවන්ට බලපෑම්නොකරන්නැයි අවවාද ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවකු ලෙස නම් කර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ […]

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී මූල්‍ය අක්රමිකතාවයන් කර මුදල් විශුද්ධිකරණය කරන ලදැයි කියන සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියම කළේය.
Fort Magistrate Pasan Amarasena today ordered the release on bail of Parliamentarian Namal Rajapaksa, who was arrested by the Criminal Investigation Department (CID) in connection with a money laundering investigation linked to the Airbus deal. ..