

බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඔක්තෝම්බර් පළවෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය වරෙන්තු නිකුත් කළේය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ. පොලිස්පතිවරයා මාර්ගයෙන් එම වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙසත් නියෝගයේ සඳහන් වුණි. ඔක්තෝබර් මස 1 වැනිදා විත්තිකාර ඥානසාර හිමියන්ව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝගයේ සඳහන් වුණි.

The Court of Appeal today (29) issued a warrant for the arrest of Ven. Galagoda Aththe Gnanasara Thera, ordering thatContinue Reading
The Court of Appeal today issued a warrant for the arrest of Ven. Galagodaaththe Gnanasara Thera over his failure to appear before court in connection with the contempt of court proceedings. The Court ordered that Gnanasara Thera be arrested and produced before Court on October 1. The court further directed that the warrant should be executed through the IGP. ..