

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වක් චතුරශ්‍රය ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පුද්ගලික සමාගමට( krrish transworks colombo (pvt) ltd) බදු දීමේදී මිලියන 70 ක් අල්ලස් ලබා ගත්තේ යැයි කියන නාමල් රාජපක්ෂ මහතා ලබන 06 තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (28) නියෝග නියම කළේය.
Parliamentarian Namal Rajapaksa, who was named as a suspect in the case filed by the Commission to Investigate Allegations of Bribery or Corruption in connection with the Krrish transaction, was ordered to be remanded till October 6 by Colombo Chief Magistrate Asanga S. Bodaragama. ..