

T 56 උණ්ඩ දමා වෙඩි තැබිය හැකි මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ පිස්තෝල අවි 4ක් සමග තරුණයකු දෙමටගොඩ, සිරිධම්ම මාවතේ විහාරස්ථානයක් අසලදී අත්අඩංගුවට ගත් පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
මෙරට නිෂ්පාදිත පිස්තෝල අවි 4ක් සමග තරුණයෙකු දෙමටගොඩ, සිරිධම්ම මාවතේදී බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකදී මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි අයෙකු වන අතර මරණ දඬුවම නියමව සිටින දෙමටගොඩ චමින්දගේ පුතා වන මලීෂ නැමැත්තාට අදාළ ගිනිඅවි අයත් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

A 23-year-old man has been arrested with four locally manufactured firearms during a raid in Dematagoda, Police said. The arrestContinue Reading

A 23-year-old suspect was arrested in Dematagoda with four locally manufactured T-katas firearms following a raid by the Western Province North Crimes Division. Police reported that the suspect is involved in drug trafficking.