-856887_850x460.jpg)
නාමල් අද උසාවි ගේන්න බන්ධනාගාර අධිකාරිට නියෝග ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ හතරවැනි සැකකරු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කරන බවට අල්ලස් කොමිසම ඊයේ (28දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. නාමල් රාජපක්ෂ මහතා සැකකරුවකු ලෙස […]

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වක් චතුරශ්‍රය ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පුද්ගලික සමාගමට( krrish transworks colombo (pvt) ltd ) බදු දීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන නාමල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට එරෙහි නඩුව හෙට (29)දින කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (28) දින නියම කළේය.
-856887_850x460.jpg)
COLOMBO (News 1st): Sri Lanka Podujana Peramuna (SLPP) Parliamentarian Namal Rajapaksa has been named as the fourth suspect in the Krrish case. This was revealed by the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) before the Colombo Chief Magistrate’s Court, acting on instructions from the Attorney General.