

කොළඹ නගරය පුරා මෙට්‍රෝ බස් සේවාව හෙට (29) සිට ව්‍යාප්ත කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
දැනට ක්‍රියාත්මක මාර්ග 2ට අමතරව හෙට (29) සිට තවත් මාර්ග 5 ක් ඔස්සේ මෙට්‍රෝ බස් ධාවනයට පියවර ගන්නා බව, මෙට්‍රෝ බස් සමාගම පවසයි. ලබන වසරේ සිට කොළඹින් පිට පළාත් සඳහාද මෙම සේවය ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව මෙට්‍රෝ බස් සමාගමේ සභාපති යූ. පී. තිලකරත්න නිවුස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් පැවසුවේ ය.

COLOMBO (News 1st) - Lanka Metro Transit (Pvt) Ltd says it will introduce services on five additional routes from tomorrow, expanding its operations beyond the two routes that are currently in service. Speaking to News First, Lanka Metro Transit (Pvt) Ltd Chairman S.M.U.P.