

යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටිමෙන් දරුවන් දෙදෙනකු මියගොස් ඔවුන්ගේ මව බරපතල තුවාල ලබා ඇති බව මාදම්පේ පොලිසිය කියයි.
මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ හැළබණ්ඩාරගම ප්රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් දරුවන් දෙදෙනෙකු මියගොස් මවට බරපතළ තුවාල සිදුව තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ දුම්මලසූරිය, වීරකොඩියාන ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 11 සහ 17 වූ පිරිමි දරුවන් දෙදෙනෙකි. තුවාල ලැබූ මව හලාවත මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ […]
Two brothers were killed and their mother was seriously injured after the motorcycle they were travelling on veered off the road and collided with a streetlight pole in the Halabandaragama area on the Madampe–Kuliyapitiya Road this morning (28). ..
Two brothers were killed and their mother was seriously injured after the motorcycle they were travelling on veered off the road and collided with a streetlight pole in the Halabandaragama area on the Madampe–Kuliyapitiya Road this morning (28).