

නාවික හමුදාව උතුරේ මාදගල් කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී අද අලුයම අල්ලා ගත් මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම රුපියල් බිලියන 1.5ක් පමණ වනු ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
මේ වසරේ (2026) ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් 25 වැනිදා දක්වා කාලයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 300 දෙනකු නීතිය හමුවට යොමුකර ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චමින්ද වළාකුළුගේ මහතා පැවැසීය. ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ කීය. මෙම කාලයේදී අත්අඩංගුවට ගන්නා ලද […]
The Sri Lanka Navy has seized illicit drugs estimated to be worth more than Rs. 55 billion through maritime and coastal anti-narcotics operations conducted so far this year, Navy Spokesman Commander Chaminda Walakuluge said.