

නව තානාපතිවරයෙක්, මහ කොමසාරිස්වරයෙක් සහ ආයතන සභපතිවරයෙක් පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය. උසස් නිලතල පිළිබඳ කාරක සභාව අග්රමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් රැස් වූ අවස්ථාවේ එම පත්වීම් සඳහා අනුමැතිය ලබා දෙන ලදී.
The Committee on High Posts of Parliament has approved the appointments of a new Ambassador, a High Commissioner and the Chairman of a state institution.