

මාන්කුලම් පනිච්චම්කුලම ප්රදේශයේ නිවසක පදිංචිව සිටි අඹුසැමි යුවළකට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා මාන්කුලම් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනාම මියගොස් ඇතැයි මාන්කුලම් පොලිසිය කියයි.

COLOMBO (News 1st); A husband and wife have been murdered in an attack with a sharp weapon in Panichchankulam, Mankulam. The deceased are a 69-year-old woman and a 70-year-old man.