

ආගම් අතර අන්තවාදී” ජාතිවාදී හෝ එදිරිවාදී හැගීම් ඇති කිරීමේ කුමන්ත්‍රණයකට අනුව පාස්කු ඉරිදින කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරුණ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අහිංසක පුරවැසියන් 250කට අධික පිරිසක් මරමුවට පත් කර තවත් විශාල පිරිසකට බරපතල තුවාල කිරීම සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මවුලවිවරුන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනාගෙන් විත්තිකරුවන් 15 දෙනෙකු අදාළ චෝදනාවන්ට වරදකරුවන් බවට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තිරණය
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ වනවිට ප්‍රකාශ කරමින් පවති. ඒ අනූව අදාළ විත්තිකරුවන් 24දෙනා අතුරින් විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කර ඇත. අප […]
Seven years after the 2019 Easter Sunday attacks, 15 of the 24 accused standing trial on 23,270 charges, including conspiring to carry out suicide terrorist attacks targeting tourist hotels, churches and other locations in Colombo and several other areas, and providing assistance and support for the attacks, were found guilty.