

ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ ණය ශ්‍රේණිගත කිරීම ’’CCC+’’ සිට ’’B-’’ දක්වා ඉහළ දැමීමට ෆිච් රේටින්ස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය අද කටයුතු කළේය.
ශ්‍රීලංකාව දිගුකාලීන විදේශ මුදල් ණය පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම (Long-term foreign-currency default rating) ‘CCC+’ සිට ‘B-‘ දක්වා ඉහළ නංවා ඇති බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් (Fitch) ආයතනය පවසයි. බාහිර මූල්‍ය අවදානම් ලිහිල් කර ඇති ප්‍රතිපත්ති සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පදනම් කරගනිමින් මෙම ණය ශ්‍රේණි උසස් කිරීම සිදු කර ඇති අතර, එහි අපේක්ෂාව (Outlook) ස්ථාවර […]
Global ratings agency Fitch upgraded Sri Lanka’s long-term foreign-currency default rating to ’B-’ from ’CCC+’ on Tuesday and kept its outlook stable, citing policies and structural reforms that have eased external financing risks.