

චීන ජනාධිපති ෂී ජින්පින් හෙට (23) දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් ඇමරිකාවට පැමිණෙයි. ඒ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇරයුමකට අනුවය.

COLOMBO (News 1st); Chinese President Xi Jinping will pay a state visit to the United States from September 23 to 25 at the invitation of U.S. Trump, according to an announcement by China's Foreign Ministry.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අමෙරිකාවේ නිල සංචාරයකට සැරසෙයි. ඒ අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ආරාධනයකට අනුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එළඹෙන 23 වැනිදා සිට 25 වැනිදා දක්වා ඇමරිකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත. චීන විදේශ අමාත්‍යාංශය අද (21) මේ බව ප්‍රකාශ කළේය.