
Speaker Jagath Wickramaratne has received the Supreme Court’s official determination on the proposed 22nd Amendment to the Constitution, according to the Speaker’s Office.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය නිවේදනය කරනවා. ඒ අනුව, එම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඉදිරි පාර්ලිමේන්තු දිනකදී කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දීමට නියමිතයි.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට ලබා දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

The Speaker of Parliament has received the Supreme Court’s determination on the 22nd Constitutional Amendment, the Speaker’s Office confirmed inContinue Reading