

මහවැලි ගංඟාවේ ඉහළ ධාරා ප්රදේශයට පසුගිය පැය කිහිපය තුල ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් පස්බාගේ කෝරලය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවැලි ගඟ අවට පහත් බිම් ප්රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් කරයි.

The Irrigation Department has issued a severe flood warning for low-lying areas along the Mahaweli River within the Pasbage KoraleContinue Reading