

(සුජිත් හේවාජුලිගේ) යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගයේ නායකත්වය සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය දක්වා ඇති ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන බව එම පක්ෂයේ ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලය පක්ෂ නායකත්වය වෙත විශේෂ ලිපියක් යොමු කරමින් පෙන්වා දෙයි එම බලමණ්ඩලයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා එහි සඳහන් කර ඇත්තේ, යෝජිත සංශෝධනයට එරෙහිව සමාජය දැනුවත් කරමින් ප්‍රබල මහජන කතිකාවක් ගොඩනැගීම සඳහා… ඒ…
United Trade Unions Convener and Samagi Jana Balawegaya (SJB) Executive Board Member Ananda Palitha has called for a stronger and coordinated public protest against the proposed 22nd Constitutional Amendment on September 24 and 25.