

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති 2026 කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72කින් පරාජයට පත් කරමින් ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 183ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72කින් පරාජයට පත් කරමින් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (13) සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 183ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කරනු ලැබුවා.

2026 කාන්තා ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 184ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වී තිබේ.ඒ අනුව, ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 183ක් රැස් කළේය.ඉන්දීය ඉනිම වෙනුවෙන් ෂෆාලි වර්මා
India Women posted 183 for 5 against Sri Lanka Women in the Women’s Asia Cup 2026 final in Dubai, setting Sri Lanka a target of 184 runs for victory.