By kithsiri

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති 2026 කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72කින් පරාජයට පත් කරමින් ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 183ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට
Full article content remains on the original publisher's website.