

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ඩුබායි සිට මෙරට රැගෙන ආ ශිරාන් බාසික් නැමැත්තාගේ පියා අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පියා, ලබන 25 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

Abdul Razak Mohammad Basik, the father of detained drug trafficker Shiran Basik, was arrested by the Illegal Assets Investigation Division of the Central Crime Investigation Bureau in Colombo. He was summoned to record a statement regarding the acquisition of funds used to purchase a house worth 30 million rupees in Gampaha.