
නිදා ගැනීමේ අපූරු තරගයක් ජපානයේ
මෙම තරගයට ඉදිරිපත් වන තරගකරුවන්, ඉක්මනින් නින්දට වැටී, මිනිත්තු 90 ක් සුවබර නින්දක් අත්විඳිය යුතුය. වඩාත් සුවබර නින්දක් ලබන තැනැත්තා තෝරාගෙන ඔහුට හෝ ඇයට ඇමෙරිකන් ඩොලර් 14,000 ක මුදලක් තෑගි ලෙස පිරිනැමුණි.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

මෙම තරගයට ඉදිරිපත් වන තරගකරුවන්, ඉක්මනින් නින්දට වැටී, මිනිත්තු 90 ක් සුවබර නින්දක් අත්විඳිය යුතුය. වඩාත් සුවබර නින්දක් ලබන තැනැත්තා තෝරාගෙන ඔහුට හෝ ඇයට ඇමෙරිකන් ඩොලර් 14,000 ක මුදලක් තෑගි ලෙස පිරිනැමුණි.

මෙම 2026 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් දෙදෙනකු අතර බෙදී ගියේය. ඒ, ඇමරිකාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ රොබට් ඊ. හෝල් සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මයිකල් වුඩ්ෆෝර්ඩ් අතරේය.

ශ්‍රී ලංකාවේ දිනකට කසළ ටොන් 9,000කට ආසන්න ප්‍රමාණයක් ජනනය වුව ද ඉන් එකතු කරනු ලබන්නේ අඩක් පමණ බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පසුගිය දා අනාවරණය කළේය.

ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරියට සහ රජය විවේචනය කරමින් වෛරී සහගත ප්‍රකාශ සිය මුහුණු පොතේ ගිණුම ඔස්සේ ප්‍රචාරය කර කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකිරීමට තැත් කළේ යැයි කියමින් විශ්ව විද්‍යාල සිසුවෙක් කොබෙයිගනේ පොලිසිය විසින්සැ කපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන පුද්ගලික අංශයට ලබාදී ඇති සමස්ත ණයෙන් සියයට 24.9 ක් එසේත් නැතිනම් හතරෙන් එකක් වාහන සහ රන් භාණ්ඩ ඇපකර මත ලබාදුන් ණය බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වර්තාවක සඳහන් වේ.

නාවින්න ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වල වත්මන් තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා එහි ගියේය.

භික්ෂුන් වහන්සේලාගේ චීවරය ගැලවීම කිසිසේත් උසාවියට සම්බන්ධ කාර්යයක් නොවේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. එය කළ යුත්තේ බුද්ධ ධර්මයේ ගැබ්වෙලා තිබෙන විනය රීති වලට අනුකූලව බව කී පීරිස් මහතා භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් වන නීති සහ රීති පැහැදිලිව බුද්ධ ශාසනයේ දක්වා තිබෙන බව සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව බොරුවක් බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ අද (12) පැවසූහ.

පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සිදු වූයේ යැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝගය නිකුත් කළේය.

පෞද්ගලික තෙල් සමාගම් සමග එළැඹ ඇති පැරණි ගිවිසුම් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉබ්බාගමුවේදී පැවසීය.

දඬුවමකට යටත්ව බන්ධනාගාර ගත කර ඇති පූජ්‍ය පක්ෂය සම්බන්ධයෙන් පිළිපැදිය යුතු පිළිවෙත් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වහාම රැස්කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායක මගින් එම කාරක සභාවේ සභාපති වෙත ලිපියක් යොමුකොට ඇත.

ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ අද(12) පැවසූහ.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුවූ අශෝක අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ දැරූ සියලුම තනතුරුවලින් අද (12) ඉල්ලා අස්විය.

සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් පතා මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට වාරියපොළ සුමංගල හිමි පිළිරුව අසලින් ආමරභ කළ පාද යාත්‍රාවේ තෙවන දිනය වූ අද පාද යාත්‍රාව කෑගල්ල නගරයෙන් ආරම්භ වී වරකාපොල නගරය දක්වා පැමිණියහ.

එස්.එල්. එස් ලාංඡනය නොමැති හෙල්මට්වලට එරෙහිව ජූලි සහ ඔක්තෝබර් මාසවලදී දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම් 182කදී හෙල්මට් 758කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගෙන නීතිය ක්‍රියාත්මක කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීම කඩිනම් කිරීම හේතුවෙන් පසුගිය මාස කිහිපයේදී බන්ධනාගාර ගත රැඳවියන්ගේ සංඛ්‍යාව හාර දහසකින් අඩුවී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

යතුරුපැදි අනතුරකින් පසුව යතුරුපැදිකරුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය නගර සභාවේ සභාපති, ඔහුගේ පුත්‍රයා, බෑනා සහ යතුරුපැදි අනතුර සිදු කල නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ සහකාර වතු අධිකාරිවරයාව නාවලපිටිය පොලිසිය මගින් අද (12) අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ.

ලබන අයවැයෙන් නිවාස ආධාර මුදල් ඉහළ නැංවීමට සාකච්ඡා කරමින් සිටින බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පැවැසීය.

ඡන්දදායකයන් මිලියන 130 ක් ඡන්ද හිමි නාමලේඛනවලින් ඉවත් කිරීමට කටයුතු කිරීමේ සිද්ධිය මුල්කොට ගනිමින්, ඉන්දීය ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ගයානේෂ් කුමාර්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි බල කරන, ‘කැරපොතු ජනතා පක්ෂ’ ක්‍රියාකාරීන් ආරම්භ කළ විරෝධතාවට ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන ‘කොංග්රස්’ පක්ෂය ප්රමුඛ ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය ද එක් වී සිටී.

‘සිරිලිය සවිය’ ආයතනයේ මුදල් අවභාවිතා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලට මීට සුළු මොහොතකට පෙර ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවසීය.