
පාසල් ඩිජිටල් උපකරණ නඩත්තු වැඩට ගුරුවරුන්ට ගමන් වියදම්
පාසල්වල ඩිජිටල් උපකරණ නඩත්තු කිරීමේ ක්‍රමවේදය සඳහා කැපවෙන ගුරුවරුන්ගේ ගමන් ව්යදම් ගෙවීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පැවසීය.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

පාසල්වල ඩිජිටල් උපකරණ නඩත්තු කිරීමේ ක්‍රමවේදය සඳහා කැපවෙන ගුරුවරුන්ගේ ගමන් ව්යදම් ගෙවීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව සහ වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශන කමිටුව ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා මෙරට නිල සංචාරයක් සඳහා අද (08) ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු අද දහවල් 1.25ට ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇත. රාජ්නාත් සිං මහතා අනිද්දා (10 ) දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන්නේ
COLOMBO (News 1st); Central Bank Governor Dr. Nandalal Weerasinghe has stressed that Sri Lanka's success in combating money laundering, terrorist financing and related financial crimes will ultimately depend not on the existence of laws alone, but on the country's ability to demonstrate that those laws are delivering tangible results.

වසර 20කට අධික කාලයක් නොගෙවා තිබූ වතු කම්කරුවන්ගේ EPF/ETF හිඟ මුදල් රුපියල් බිලියන 4.5ක මුදලක් වතු ජනතාව වෙත ලබා දීමට පියවර ගත් බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.

හෙරොයින් මත්ද්‍රව්‍ය ලඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුවට අදාළ නඩු භාන්ඩ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් මඟින් අධිකරණයට එවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මෙනවිය රජයේ රස පරීක්ෂවරයාට අද (08) නියම කළාය.

තායිලන්තයට ඇතුළුවීමේදී වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම එළැඹෙන 15 වැනිදා සිට අහෝසි කිරීම සම්බන්ධව තායිලන්ත රජය සමග මෙරට රජය සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යා විජිත හේරත් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා හෙට (09) උදේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ජා කරනු ලබන බවත් එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් තැබීමට නියමිත බවත විදේශ ඇමති විජිත හේරත් මහතා අද (08) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය. මේ අවබෝධතා
-854340_850x460.jpg)
COLOMBO (News 1st); Sri Lanka has made important progress in several high-profile criminal investigations, corruption-related reforms and human rights initiatives over the past year, but the momentum for deeper legal and institutional reforms appears to be slowing, the United Nations Human Rights Office has warned. Delivering an update to the Human Rights Council, Deputy High Commissioner for…

මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන උළෙල - 2026ක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ආපදා සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සොයා බැලීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය අවධානය යොමුව ඇත.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

COLOMBO (News 1st); Sri Lanka has told the United Nations Human Rights Council that the country remains committed to a nationally owned process of healing, reconciliation and reform, emphasizing that the end of conflict marked not the end of challenges but the beginning of a long and difficult journey toward rebuilding a united nation. Addressing the Human Rights Council, the Permanent…

මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් යළිත් ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් උන්වහන්සේ ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබුණි.

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) සිය සහතිකය සටහන් කළේය. 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත කම්කරු අමාත්‍ය ගරු (ආචාර්ය) අනිල් ජයන්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා වසර 38ක සේවා කාලයකින් පසු පොලිස් සේවයෙන් අද විශ්‍රාම ලැබීය.

දුම්රිය ප්‍රවාහන පහසුකම් ලබාගන්නා මෙරට පෞද්ගලික අංශයේ සියලු කාර්ය මණ්ඩල සඳහා අවශ්‍යතාවය අනුව දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමවේදය මගින් ලබාගැනීමේ පහසුකම් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සලසා ඇත. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති seatreservation.railway.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ඔක්තෝබර් මස 01 වන දින සිට මෙම පහසුකම ලබාගැනීමේ හැකියාව පවතී.
-854328_850x460.jpg)
COLOMBO (News 1st): The Indian Naval Ship (INS) Udaygiri arrived at the Port of Colombo on an official visit today (08), where it was received by the Sri Lanka Navy in accordance with time-honoured naval traditions. INS Udaygiri is a 149.02m long Frigate, Commanded by Captain Vikas Sood.
-732603_850x460-854322_850x460.jpg)
COLOMBO (News 1st); Indian Defence Minister Rajnath Singh arrived in Sri Lanka this (8) afternoon, beginning a historic three-day official visit aimed at strengthening cooperation between the two neighbouring countries in the fields of defence, economic engagement, maritime affairs and regional security. According to the Indian Ministry of Defence, Rajnath Singh is accompanied by senior officials…
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ) ආණ්ඩුව අධිවේගී මාර්ග හදන අතරතුර අධිවේගීව රටේ ප්‍රජාතන්ත්‍රවාදයද විනාශ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. විපක්ෂ නායකවරයා මෙසේද කීය.