
Rain expected in some parts of Sri Lanka today
Several spells of showers will occur in the Western and Sabaragamuwa provinces and in the Kandy, Nuwara-Eliya, Galle and MataraContinue Reading
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

Several spells of showers will occur in the Western and Sabaragamuwa provinces and in the Kandy, Nuwara-Eliya, Galle and MataraContinue Reading

A 34-year-old businessman from Maradana has been arrested for allegedly transferring USD 80 million, approximately Rs. 23 billion, to overseasContinue Reading

මරදාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා. ඒ, 2023 - 2025 කාලසීමාව තුළ භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 80ක මුදලක් විදේශ රටවලට යැවීමේ සිද්ධියකට අදාළවයි.

විශ්වවිද්‍යාල ඉතිහාසයේ වසර 60 ක පමණ ක්‍රීඩා ඉතිහාසය අලුත් කරමින් ලෝක විශ්වවිද්‍යාල බර ඉසිලීමේ තරගාවලියේ රන් පදක්කම් 03 ක් හා ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගැනීමට අවිඳු සස්මික හා නිපුන් ශෙහාර ක්‍රීඩකයින් සමත්ව තිබේ.

ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු කොහුවල විමලසිරි පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි කොහුවල පොලිසිය පවසයි.

COLOMBO (News 1st) - Indian Defence Minister Rajnath Singh, who is on an official visit to Sri Lanka, is scheduled to leave the country this afternoon, concluding his official visit to Sri Lanka. The Ministry of Foreign Affairs said that before his departure, the Indian Defence Minister is scheduled to visit the Seetha Amman Temple in Nuwara Eliya this morning.
-854570_850x460.jpg)
COLOMBO (News 1st) - Compensation provided to the families of Sri Lankan migrant workers who pass away while overseas has been increased to Rs. 1.4 million. The Sri Lanka Bureau of Foreign Employment said the revised compensation will apply to migrant workers who were deceased after June 26 last year.

Australian students have been ranked among the world’s most disruptive in classrooms, with the latest international PISA results highlighting concernsContinue Reading

පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය 7 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ඇලකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා. අද (10) අලුයම 4.45ට පමණයි මෙම අනතුර සිදුව ඇත්තේ.
-854563_850x460.jpg)
COLOMBO (News 1st) - A fire broke out at a fuel station in the Wagoda Road, Katugastota last night. The Fire and Rescue Department said the fire has now been completely brought under control.

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට සම්බන්ධ ඉරාන තෙල් නැව් පහකට ඇමෙරිකානු හමුදාව ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය ප්‍රකාශ කළේය.

සෞදි අරාබියට ප්‍රහාරයක් එල්ල වුවහොත් තුර්කිය, සෞදි අරාබිය සහ පාකිස්තානය අතර ඇති කරගත් ආරක්ෂක ගිවිසුම බලාත්මක විය හැකි බව පකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව නිවේදනය කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා අතර සුවිශේෂ හමුවක් කොළඹ දී සිදුවිය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

COLOMBO (News 1st) - A special team of officials from the International Monetary Fund, led by IMF Mission Chief for Sri Lanka Evan Papageorgiou, is due to arrive in the country today. The team is scheduled to remain in Sri Lanka for 14 days, until September 23.