
විමල්ගේ කතාවේ සියලු දර්ශන පොලිසියට දෙන්නැයි නියෝගයක්
එයාර් බස් ගනුදෙනුවේ සිව්වෙනි සැකකාර නාමල් රාජපක්ෂ මහතාට අධිකරණය මගින් ඇප ලබා නොදීම සම්බන්ධයෙන් දේශපාලන රැළියකදී ප්‍රසිද්ධ ප්‍රකාශයන් සිදු කළේ යැයි කියන විමල් වීරවංශ මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්ද? යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන්වරුෂ විතාන මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ෙ පැවසීය.



















