
“සුජාත දියණි’’ ශිෂ්‍යත්ව වාරිකය වැඩි කරයි
අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන “සුජාත දියණි” සහ “තාක්ෂණවේදය” ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ මාසිකව ගෙවනු ලබන රුපියල් 750 දීමනාව ලබන වසරේ සිට රුපියල් 1500ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන “සුජාත දියණි” සහ “තාක්ෂණවේදය” ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ මාසිකව ගෙවනු ලබන රුපියල් 750 දීමනාව ලබන වසරේ සිට රුපියල් 1500ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ තාක්ෂණික හැකියා, දැනුම සහ මානව ප්රාග්ධනය සංවර්ධනය කරමින් ආයෝජකයන් සඳහා අවස්ථා නිර්මාණය කරන දිගුකාලීන හවුල්කාරීත්වයක් ගොඩනැගීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කීවාය.

දකුණු පළාතේ රසායනාගාර සේවකයින් සහ මුරකරුවන් 261 දෙනෙකු සඳහා වැඩිපුර ගෙවා තිබූ වැටුප් අයකර ගැනීමේ ගැටලුව පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාවේ අවධානය යොමුවිය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ සංශෝධන ඇතුළත් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට (24) ආරම්භවේ.

ආණ්ඩුව ප්රජාතන්ත්රවාදයෙන් ඒකාධිපතිවාදයට යන ’’සිස්ටම් චේන්ජ් එක’’ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇති වන වැටුප් විෂමතා සහ ඒ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් විදුහල්පති සේවයට පිවිසීමට අධෛර්යමත් වීම පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පත් කිරීමට අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කළේය.

මෙරට රෝගී සත්කාර සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම, ඖෂධ ප්‍රසම්පාදනය හා භාවිතය වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට භාජනය කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ජාතික අන්තර් විද්‍යායතන කමිටු රැස්වීම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් නීතිමය රාමුවක් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත යන නව පනත් කෙටුම්පත රජය විසින් ගැසට් කරනු ලැබ ඇත.

ඉරානය සමග පවතින යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමකට එළඹීමට අපොහොසත් වුවහොත්, ඉරානය සුන්නද්ධූලි කරනවා යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම අමතමින් පැවැසීය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසියට සමගාමීව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රිගස් අතරේ ද හමුවක් පැවැත්විණි.

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩි බර්නම් සහ ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පළමු මුහුණට මුහුණ, නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්විණි.

මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ දියගම පිහිටි යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණික පීඨයේ පළමු වසරේ සිසුවකු පහර දුන්නැයි කියන දෙවන වසරේ සිසුන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කළේය. මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 09 වැනිදා පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි.

රියදුරු බලපත්‍ර අපේක්ෂකයින්ට වෛද්‍ය සහතිකය නිකුත් කිරීමේදී ඇතිවන අපහසුතා මගහරවා කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් සැපයීමේ අරමුණින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සැප්තැම්බර් 24 දින සිට වෙබ් අඩවිය හා ඕනෑම දුරකථන ජාලයක් භාවිතා කිරීම මගින් නොමිලේ පහසු දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමේ නව පද්ධතිය හඳුන්වා දී තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂයේ දේශපාලනඥයෝ ඇතුළු පිරිසක් කොළඹ ලිප්ටන් වටරවුම ඉදිරිපිටදී අද(22) රාත්‍රී පන්දම් දල්වාගෙන උද්ඝෝෂණයක් කළහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (22) හමුවිය.

ආගම් අතර අන්තවාදී, ජාතිවාදී හෝ එදිරිවාදී හැගීම් ඇති කිරීමේ කුමන්ත්‍රණයකට අනුව පාස්කු ඉරිදින කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරුණ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අහිංසක පුරවැසියන් 250කට අධික පිරිසක් මරමුවට පත් කර තවත් විශාල පිරිසකට බරපතල තුවාල කිරීම සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් වරදි කරුවන් කළ මවුලවිවරුන් ඇතුළු 15 දෙනෙකුට වසර 220 බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවමක් කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩු

මෙරට ලියාපදිංචි සමාගම් හයක වත්කම් අත්හිටවූ බව ශ්‍රී ලංකා මහා බැංකුව අද නිවේදනය කළේය.

ආගම් අතර අන්තවාදී, ජාතිවාදී හෝ එදිරිවාදී හැගීම් ඇති කිරීමේ කුමන්ත්‍රණයකට අනුව පාස්කු ඉරිදින කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරුණ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අහිංසක පුරවැසියන් 250කට අධික පිරිසක් මරමුවට පත් කර තවත් විශාල පිරිසකට බරපතල තුවාල කිරීම සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් වරදි කරුවන් කළ මවුලවිවරුන් ඇතුළු 15 දෙනෙකුට වසර 220 බැගින් වූ සිරදඬුවමක් කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩු

එයාර් බස් ගනුදෙනුවේ සිව්වෙනි සැකකාර නාමල් රාජපක්ෂ මහතාට අධිකරණය මගින් ඇප ලබා නොදීම සම්බන්ධයෙන් දේශපාලන රැළියකදී ප්‍රසිද්ධ ප්‍රකාශයන් සිදු කළේ යැයි කියන විමල් වීරවංශ මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්ද? යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන්වරුෂ විතාන මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ෙ පැවසීය.