
22ක දිට්වාවට වඩා දරුණුයි
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු දිට්වා මෙන්ම තවත් දරුණු ව්‍යවසනයක් බව සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු දිට්වා මෙන්ම තවත් දරුණු ව්‍යවසනයක් බව සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Sri Lanka’s Minister of Foreign Affairs and Tourism, Vijitha Herath, engaged in a series of tourism‑related programmes in Bangkok aimedContinue Reading
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා සඳහන් කළේ, මේ වනවිට ජනප්‍රිය මෝටර් රථ කිහිපයක මිල ගණන් රුපියල් ලක්ෂ 10ක පමණ අඩුවී ඇති බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “මෙය පාරිභෝගිකයන්ට වාහන මිලදී ගැනීමට ලැබුණු හොඳ අවස්ථාවක්. වෙළෙඳපොළ සාමාන්‍ය තත්ත්වයට පත් වූ වහාම මිල ගණන් නැවත ඉහළ යනු ඇත” යනුවෙනි.
A well-grown leopard cub that had wandered into a house in Dedugala, Bulathkohupitiya, was safely rescued by wildlife officials following a coordinated operation.

Authorities have uncovered a major haul of illegal electronic cigarettes inside a suspicious container in Peliyagoda, with officials seizing moreContinue Reading
-722285-852065_850x460-855522_850x460.jpg)
COLOMBO (News 1st): The number of dengue cases reported in Sri Lanka so far this year has risen to 98,249. The highest number of cases has been reported from the Gampaha District, with 20,856 cases recorded.

The Colombo Magistrate’s Court today ordered that the driver involved in the fatal road accident in Mattakkuliya, which claimed threeContinue Reading

දිට්වා හදිසි ආපදාවෙන් තම නිවාස හානිවීම හේතුවෙන් තවදුරටත් කුලී නිවාස වල රැදී සිටින නිවාස හිමියන් සඳහා දැනට ගෙවනු ලබන රුපියල් 25,000 ක මාසික ගෙවල් කුලී දීමනාව ලබන දෙසැම්බර් මාසය දක්වා ගෙවීමට අදාළව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
දුම්රිය සේවකයන්ගේ වර්ජනයක් ක්‍රියාත්මක වුවද, සියලු කාර්යාල දුම්රිය මේ වනවිට නියමිත ස්ථානවලින් ධාවනය ආරම්භ කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරිය පවසයි. ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් පුරා ක්‍රියාත්මක වන මෙම වර්ජනය, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලන ක්‍රියාකලාපයට විරෝධය පළ කිරීමක් ලෙස සිදුකරනු ලබයි. මෙම වර්ජනයට දුම්රිය රියදුරු, පාලක, ස්ථානාධිපති ඇතුළු වෘත්තිය සමිති රැසක් එක්ව සිටින […]

Newly appointed Acting Chief Executive Officer of SriLankan Airlines, Vipul Misra, held a special meeting with Deputy Minister of CivilContinue Reading
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩගැනීමේ මෙහෙයුම ආරම්භ කර ඇතැයි වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස පසුගියදා පත් කරන ලද විපුල් මිස්රා මහතා සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා අතර විශේෂ හමුවක් පසුගියදා (15) ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දී පැවැති අතර මෙම හමුවේදී […]

The Colombo Fort Magistrate’s Court yesterday (16) ordered that the warrant issued against former cricketer Aravinda de Silva and hisContinue Reading

මත් ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර වරද පිළිගැනීමෙන් අනතුරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය අද දින (17) රුපියල් පන්දහසක දඩයක් නියම කළේය.

දුම්රිය සාමාන්‍යාධිකාරි වරයා ඉවත්කරන ලෙසට බල කරමින් දුම්රිය වෘත්ති සමිති කීපයක් ආරම්භකර ඇති සංබේත වැඩ වර්ජනය නිසා උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ නානුඔය අතර සියළු දුම්රිය සේවා 1 මුළු මනින්ම නතර විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් ඔහුගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේදී අද (17) සිදු කෙරිණි.
Two-time gold medalists Pakistan survived a mighty scare from Thailand in a rain-reduced game and scampered their way to the Asian Games Women’s cricket semi-finals with a tense three-wicket win. Pakistan were set a stiff target of 92 in 11 overs and they clinched the topsy-turvy game with a few clusters of boundaries towards the end […]
One wonders whether the public rally organised by the Sri Lanka Podujana Peramuna (SLPP) with massive publicity in Anuradhapura last Saturday — intended to create a favorable political wave across the country — has instead turned into a political disaster for the party itself.
මට්ටක්කුලිය ප්‍රදේශයේදී මාරක වාහන අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු මරු කැඳවමින් සිදු වූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියැදුරු ලබන සැප්තැම්බර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.රියැදුරු කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.
Film and teledrama actor Vishwa Kodikara was fined Rs. 5,000 by Mount Lavinia Magistrate Kanchana Neranjala Silva after he pleaded guilty to possessing cocaine.

The Digital Marketers Association of Sri Lanka (DMASL) is set to host Digital Summit Asia | Sri Lanka 2026, poweredContinue Reading