
හම්බන්තොට වරායේ ගාල් කර තිබූ වාහන 11කට අකුණකින් හානි
හම්බන්තොට වරාය පර්යන්තයේ ආනයනය කර නවතා තිබූ මෝටර් රථ අංගනයට අකුණු සැර වැදීමෙන් එහි නවතා තිබූ මෝටර් රථ එකළොහකට පමණ අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය පැවසීය.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

හම්බන්තොට වරාය පර්යන්තයේ ආනයනය කර නවතා තිබූ මෝටර් රථ අංගනයට අකුණු සැර වැදීමෙන් එහි නවතා තිබූ මෝටර් රථ එකළොහකට පමණ අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය පැවසීය.

රාජ්‍ය නිලධාරින්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටූප් සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා පත්කර ඇති ජනාධිපති කොමිෂන් සභාවට දුක් ගැනවිලි ගැටලු යෝජනා දොළොස් දහසක් පමණ ලැබී ඇත .

කොස්ලන්ද ගම්පහ ප්රාදේශයේදී අද 01 කබල්ලෑවකු රිංගා සිටි ගුහාවකට ඇතුළු වූ පුද්ගලයකු එහි සිරවී ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලිසිය පැවසීය.

උඩප්පුව පෙරියපාඩුවේ සිඟිත්තියක නිවසේ එළිමහනේ තිබු මාළු ටැංකියකට වැටි රෝහල් ගත කර සිටියදී මරණයට පත්ව ඇති බව උඩප්පුව පොලිසිය 31 දින පැවසිය.

පුද්ගලයකුට පොලිස් සිර මැදිරියක නොව වෙනත් ඕනෑම ස්ථානයකදී පහරදීමට නීතියෙන් ඉඩක් නොමැතිි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයකු වන මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථානවල සිර මැදිරි අසන්නයේ ඇතුළත පෙනෙන පරිදි ආරක්ෂිත කැමරා පද්ධති සවිකිරීම ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි

Former Sri Lankan minister Premalal Jayasekara is facing an INTERPOL alert after failing to appear before the Supreme Court. Public Security Minister Ananda Vijayapala stated that INTERPOL has been notified and an arrest warrant has been issued. The case is linked to a murder during the 2015 presidential election period in Kahawatte.

එළැඹෙන අයවැය ලේඛනයේදී ආදායම් ඉලක්කයන්ට තර්ජනයක් එල්ල නොවන විදියට යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද අන්දමන් හා නිකොබාර් දූපත් ආශ්රිත මුහුදු ප්‍රදේශයේ පැවති හොදින් පැහැදිලිව පවතින අඩු පීඩන කලාපය, මේ වන විට ’ පීඩන අවපාතයක ’ (depression) දකවා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කඩවත ගෝන හෙන ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ තිරෝධ රථයකට පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාර ප්‍රහාරවලින් පාසල් සිසුවෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතිබව කඩවත පොලිසිය පවසයි.

කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන දේශීය සහ විදේශීය විශේෂඥයන් උපයෝගී කර ගෙන ස්වාධීන විනිවිදභාවයෙන් යුක්ත මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සංජය විෂ්ණු රවින්ද්‍ර සමරසේකර මහතාගේ නිවස පරීක්ෂා කිරීමෙන් පසුව ආරක්ෂිත සේප්පුවක් සිය බාරයට ගත් බව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම කියයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙහිදී විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සහ එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව අමාත්‍යවරයා සෘජුවම නිරීක්ෂණය කළේය.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන , 2026 ලෝක විශ්ව විවාහක රූ රැජින තරගාවලිය ( Missis Universe Sri Lanka - 2026 ) විනිශ්චය කිරීම සදහා , 2023 වසරේ ලෝක විශ්ව විවාහක රූ රැජින ලෙස කිරුළු පළන් ඇමෙරිකානු ජාතික මෙරයිනි පබ්ලර් ගාඩියානා ( Meranie Pabular Gadiana ) මහත්මිය අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

විදුලි බිඳවැටීමට ප්‍රධානතම හේතුව මෙතෙක් අනාවරණය වී නැති නමුත්, කොත්මලේ විදුලි උත්පාදනාගාරයක පැනනැගුණු ගැටලුවක් නිසා එහි ක්‍රියාකාරීත්වය බිඳ වැටීම මෙම පද්ධති අසමතුලිතතාවයට හේතු වූවාද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් පරීක්ෂණ පවත්වන බව බල ශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය.

පිරිපුන් දළ යුගලකට හිමිකම් පෑ දෙස් විදෙස් වශයෙන් කාවන්තිස්ස නමින් ප්‍රචලිත සද්ධන්ත හස්තියාගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වා කාවන්තිස්ස හස්තියාගේ මරණයට හේතු සහිත අදාළ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව වැඩ බලන මහේස්ත්‍රාත් කාංචනා හතුරුසිංහ මහත්මිය වනජීවි දෙපාර්තෙමින්තුවේ පශූ වෛද්‍ය නිලධාරීන්ට අද නියෝග කළාය.

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇදහැලුන ධාරානිපාත වර්ෂාවත් සමඟ අකුරණ නගරයේ ඒ 09 මාර්ගය අවහිර වී ඇතැයි පොලීසිය දැනුම් දෙයි.

’’හොරුන්ට දඬුවම් දීමට එරෙහි කුමන්ත්‍රණ පරදවමු’’ යන තේමාවෙන් ’’ ජනවරමේ පුරවැසියෝ ’’ සංවිධාන කළ උද්ඝෝෂණ පා ගමන කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියේය.

විශ්ව විද්‍යාල බොහොමයක ආචාර්ය මණ්ඩලයට සහ සිසුන්ට එරෙහිව පැවැත්වෙන විමර්ශන අවුරුදු ගණන් ප්‍රමාද වෙමින් පවතින බව වාර්තාවේ.

කතානායකවරයාට එරෙහි විශ්වාසභංගය යෝජනාව පිළිබඳ විවාදය බොහෝ දුරට අයවැයෙන් පසුව පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.