
දින 10ක දරුවා ගලක් හිරවී මැරිලා
උගුරේ ගලක් හිරවී ලේගලමින් සිටි දින 10 ක බිළිදු දරියක් බදුල්ල මහරෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඌවපරණගම පොලිසිය පවසයි.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

උගුරේ ගලක් හිරවී ලේගලමින් සිටි දින 10 ක බිළිදු දරියක් බදුල්ල මහරෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඌවපරණගම පොලිසිය පවසයි.

2025 වසරට අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

හොරණ පොකුණුවිට සිරිමෙවන්ගම ප්‍රදේශයේ නිවසක් හදිසි ගින්නකින් මුළුමනින්ම පාහේ ගිනිගෙන විනාශ වී ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

ජනතා හිතවාදී ප්රගතිශීලී වැඩපිළිවෙළක් වෙනුවෙන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලබන මාර්තු මාසයේදී නව ගිවිසුමකට යෑම අත්‍යවශ්‍ය කාරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

’’වනස්පති’’ ජාතික වැඩසටහනට යටතේ තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට්ටුවක් මගින් ප්‍රකාශයට පත් කිරීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරණි.

වහල මත සවි කරන සූර්ය බලශක්ති පද්ධති සීමා කිරීමට රජය කිසිදු පියවරක් ගෙන නැතැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය.

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගේ සිදුවූ පිපිරීමෙන්තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් එක් සේවකයකු මිය ගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.

මෙරට තවත් ජලාශ දහයක පාවෙන සූර්ය බලාගාර (Flooting Solar Power Plants) පිහිටුවීමට කටයුතු කරන බව වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

එල්නිනෝ තත්වය ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසු ක්‍රමානුකූලව පහව යනු ඇතැයි අලුත්ම පුරෝකතනය බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ලංකාදීපයට පැවසීය.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව භටයන් 9760ක් අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනිව වෙනත් බාහිර රාජකාරී කටයුතු සදහා යොදවා අැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සදහන් වේ.

ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති විශේෂ කොමිෂන් සභාව ලංකා ගල් අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයෙකු සහ ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ අධ්යක්ෂවරයකුගෙන්ද ප්‍රකාශ සටහන් කර ගත් බව ජනාධිපති කොමිෂන් සභාව පවසයි.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිෂන් සභාව හිටපු බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් පසුගිය 23 වැනිදා බදාදා ප්‍රකාශයක් සටහන් කරගත්තේය.

වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ගේ ජීවිතයට හානි කර යම් යම් අපරාධවල සාක්ෂි වසන් කිරීමේ උත්සාහයක් පවතින හෙයින් ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නැයි හරක් කටාගේ පියා වන නෙල්සන් මර්වින් වික්‍රමරත්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරමින් ඉල්ලීමක් කර ඇත.

අපරාධ මැඩලීමට තවත් අණ පනත් ගණනාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් කරගෙන යන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (25) සිය සහතිකය සටහන් කළේය.

පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි වලින් ආණ්ඩුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජයග්‍රහණය කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

පොලොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුලුතැන්ගේ තිබූ ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් එහි සේවකයන් හත් දෙනකු තුවාල පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලොන්නරුව පොලිසිය කියයි.

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් රට පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ පිංකම් සංවිධානය කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංශෝධන ඇතුළත් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (25) රාත්‍රී සම්මතවිය.