
යතුරු පැදියක් විදුලි කණුවක ගැටී දරු දෙදෙනෙක් මරුට:මව රෝහලට
යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටිමෙන් දරුවන් දෙදෙනකු මියගොස් ඔවුන්ගේ මව බරපතල තුවාල ලබා ඇති බව මාදම්පේ පොලිසිය කියයි.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටිමෙන් දරුවන් දෙදෙනකු මියගොස් ඔවුන්ගේ මව බරපතල තුවාල ලබා ඇති බව මාදම්පේ පොලිසිය කියයි.

බගවන්තලාව කැම්පියන් නගරයේ සහ කැම්පියන් වතුයායේ පහළ කොටසට පානීය ජලය රැගෙන යන ප්‍රධාන ජල නළ පද්ධතියට ස්ථාන කිහිපයකින් විනාශ කළ තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය කියයි.

දින කිහිපයක් පුරා ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් තායිලන්තයේ බැංකොක් නගරයේ නිවාස සහ මාර්ග ජලයෙන් යටවීමත් සමඟ දහස් ගණනක් ජනතාව ඊයේ(27) ආරක්ෂිත ස්ථාන වෙත ගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවට, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ලබා ගැනීමට රුසියාවේ සහාය හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් මහා මණ්ඩල සැසිවාරය අමතමින් ප්‍රකාශ කර ඇත.

නොරෝච්චෝල ලක්විය බලාගාරයට ගෙනා රුපියල් කෝටි ගණනක ඩිසල් තොගයක් බලාගාරය ලැබි නොමැති බව ඉලෙක්ට්රිර්සිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිඩට් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ රක්නා ආරක්ෂක ලංකා සමාගම එක්ව කළ මුහුදු ආරක්ෂණ සේවයට ඇවන්ගාඩ් සමාගම එක්කර ගැනීමෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.

ඉදිරි මාස තුන සඳහා රුපියල් කෝටි 4100 ක ඉන්ධන සහනාධාරයක් ලබාදීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට අද(28) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

හඳුනාගත් රාජ්‍ය ආයතන ගණනාවක් ලබන වසර වන විට නිවසේ සිට වැඩ කළ හැකි ලෙස ඩිජිටල්කරණයට ලක් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ ජන රැළියේදී අද (27) පැවසීය.

අරලියගහ මන්දිරයේ උත්සවයට ආවේ නැතිනම් මහපොළ දෙන්නේ නැතැයි රජය පවසා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

සංචාරක ආදායම ගමේ කුඩා ව්‍යවසායකයා දක්වා ගලා යන පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් ගොඩනැගීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.

රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණය යාවත්කාලීන කිරීම සඳහා වන ’’Gov HR’’ පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන (SLIDA) ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

කොටි සංවිධානයේ නායකයකු වූ තිලීපන් නැමත්තාගේ, යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉදිකොට තිබූ පිළිමයක් ඉවත් කිරීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන තිබුණි.

නාවික හමුදාව උතුරේ මාදගල් කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී අද අලුයම අල්ලා ගත් මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම රුපියල් බිලියන 1.5ක් පමණ වනු ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

මැද පෙරදිග යුද්ධය වහාම අවසන් කිරීමටත්, සතියක් තුළ වෙළෙඳ නෞකා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමටත් ඉරානය කටාර් රාජ්‍ය මාර්ගයෙන් ඇමෙරිකාවට ඉදිරිපත් කළ යෝජනාව තමන් ප්‍රතික්ෂේප කරන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

බද්දේගම වවුලගල හන්දියේදී ත්‍රී රෝද රථයකට එල්ල කළ වෙඩි ප්රහාරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියැදුරු සහ ඒහි සිටි කාන්තාවක මිය ගොස් තවත් කාන්තාවක තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව බද්දේගම පොලිසිය පවසයි.

Sri Lankan MP Dr. Kavinda Jayawarthana has been invited to a European round table discussion in Brussels on August 29, organized by the Konrad Adenauer Foundation and the European Network of Political Foundations. The event focuses on strengthening political parties' resilience against foreign interference, including disinformation, cyber operations, and covert funding. Jayawarthana will address challenges faced by political parties in Europe and beyond.

ලෝක ආර්ථික සංසදය (World Economic Forum) නිකුත් කළ 2026 සංචාරක හා සංචාරක සංවර්ධන දර්ශකය (Travel & Tourism Development Index – TTDI) අනුව, 2024 සිට 2026 දක්වා සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්ව තිබේ.

අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් දිස්ත්‍රික් මට්ටමින් ඇගයීමට ලක් කිරීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනේ 2025 උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමේ පළමු වැඩසටහන කිලිනොච්චියේදී පැවැත්විණි.

සහකාර පොලිස් අධිකාරි තනතුරෙන් ඉහළ නිලධාරීන් 400 දෙනෙකුට විද්‍යුත් මෝටර් රථ හාරසීයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

උගුරේ ගලක් හිරවී ලේගලමින් සිටි දින 10 ක බිළිදු දරියක් බදුල්ල මහරෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඌවපරණගම පොලිසිය පවසයි.