
ජනප්‍රිය බ්‍රිතාන්‍ය ලේඛක ජෙෆ්රි ආචර් සමුගනී
ලෝ සුපතල අතිශය ජනප්‍රිය නවකතා රැසක් රචනා කළ බ්‍රිතාන්‍ය ලේඛක ජෙෆ්රි ආචර් දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 86 කි.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

ලෝ සුපතල අතිශය ජනප්‍රිය නවකතා රැසක් රචනා කළ බ්‍රිතාන්‍ය ලේඛක ජෙෆ්රි ආචර් දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 86 කි.

’’ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’’ (Protection of the State from Terrorism Bill) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පළමුවර කියවීම සදහා අද (06) ඉදිරිපත් කෙරිණ.

රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි කියමින් ක්‍රිෂ් ට්‍රාන්සර් පුද්ගලික සමාගමේ රුපියල් මිලියන 70ක මුදල සාවද්‍ය පරිහරණය කලේ යයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හා අල්ලසක් ලබා දුන්නේ යැයි කියන එම සමාගමේ අධ්යක්ෂ වරිය ලබන 16 තෙක් යළි රිමාන්ඩ් ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (06) නියෝග කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් නියම වු “බොදු බල සේනා’ සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඉස්ලාම් ආගමට අපහාස කර ආගමික සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ ඥානසාර හිමියන් වෙනත් නඩුවක් සඳහා අද (6) කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබන්නේ චීවරයෙන් නොවන බව බන්ධනාගාර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි

ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අදින් ආරම්භ වේ.

අයිස් මත්ද්‍රව්‍ය තබාගත්තේ යැයි කියන සිද්ධියකට කොළඹ නගර සභාවේ හිටපු මන්ත්‍රී මහින්ද කහදගම ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය සිංගප්පූරු සංචාරය නිමා කර ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියාය.

සිරිලිය ගිණුමේ මුදල් අවභාවිතා කර නොමැති බැවින් ,තමන් නොකළ වරදකට අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි වන පරිදි ඕනෑම කොන්දේසියක් යටතේ පූර්ව ඇපයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්තී රාජපක්ෂ මහත්මිය ගොණු කළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරිය හමුවේ අද (06) සිදුකිරීමට නියමිතය.

මතකය, හැඟීම් සහ හැසිරීම් ඇති කිරීමට මොළයේ කුමන ස්නායු සෛල දායක වන්නේදැයි සොයා බැලීමට මඟ පෑදූ විද්‍යාඥයන් තිදෙනකුට මෙවර වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමි වී තිබේ.

සුළු මත්ද්‍රවය ප්‍රමාණයක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තොග පිටින් ශරීර අභ්‍යන්තරයේ මත්ද්‍රවය සඟවාගෙන මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රවය ජාවාරම් කරුවකු වන’’ මල්ලි පුතා’’ නැමැත්තාට ලබාදීම සඳහා රැගෙන යාමේ අලුත්ම සැලසුමක් අතටම හසුකර ගැනීමට ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාට හැකි විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ 7 වන සමාලෝචනයට නිලධාරී මට්ටමේ අනුමැතිය හිමි වූ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවැසීය.

විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන මහාචාර්ය අනුර විජේපාල මහතා සහ ගල් අගුරැ සමාගමේ හිටපු ගණකාධිකාරීවරයෙකුගෙන් ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විශේෂ කොමිෂන් සභාව අද (05) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මීට පෙර 35%ක්ව පැවති මෙරට මූල්‍ය සාක්ෂරතාවය රජයේ සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් 58% දක්වා වැඩි කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

වෛරස් උණ රෝගී තත්වයක් පැතිර යාම හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයේ අවසන් වසරේ හැර සෙසු වසර වල සිසු සිසුවියන්ගේ අධ්‍යන කටයුතු මාර්ගගත ක්‍රමවේදයට පමණක් සිදු කිරීමට තීරණය කළ බව එම විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.ඒ.ජයන්ත මහතා පැවසීය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වැරැදිකරුවීමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සාමාන්‍ය සිරකරුවකු ලෙස ජම්පරය අන්දවා ඇති බව බන්ධානාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) සේනක පල්ලේතැන්න මහතා ලංකාදීපයට පැවැසීය.

රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීමට විදේශ ගතවු තමන් යළි ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට හැකියාවක් ඇති හෙයින් අත්අඩංගුවට ගැනීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගොනු කර ඇති අපේක්ෂිත ඇප ඇයැදුම් පත්‍රය හෙට (06) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිතය.

ජනාධිපතිවරයා දෙනවා යැයි ප්‍රකාශ කළ ඉන්ධන සහනය ලැබී ඇත්තේ ඉන්ධන ගෙන්වන සමාගම් වලට යැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය.

යාපනය ප්‍රදේශයේ නිවසක තිබූ රුපියල් හැට හත් ලක්ෂ තිස් හත්දහස් පන්සීයක් වටිනා පවුම් 19 1/2 ක් සොරා ගත් බව කියන ලාංකික කාන්තාවක් සහ ඉන්දියන් ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.

’’ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’’ (Protection of the State from Terrorism Bill) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පළමුවර කියවීම සදහා හෙට (06) ඉදිරිපත් කෙරේ.