
තවත් බස් රියැදුරකුගෙන් මෙට්‍රෝ බසයකට හානි
කැස්බෑව කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙට්‍රෝ බස් රථයක් හිතා මතා අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් සුඛෝභෝගී බස් රථයක රියදුරකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

කැස්බෑව කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙට්‍රෝ බස් රථයක් හිතා මතා අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් සුඛෝභෝගී බස් රථයක රියදුරකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි.

යහපාලන ආණ්ඩුව සමයේ ඥානසාර හිමියන් බන්ධනාගාරයට යවද්දී සිවුර ඉවත් කළේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නීතීඥ හමුවකදී පැවසීය. එවකට අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරළ කොටපිටියේ රාහුල හාමුදුරුවන්ට යැවූ ලිපියේ ඒ පිළිබඳව පැහැදිලිව පොරොන්දුවක් දී තිබෙන්නේ යැයිද හිටපු ජනාධිපතිවරයා කීය.

සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම ලිහිල් කරගැනීමට අද (10) සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතය.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට දින දෙකක් වෙන් කරන ලෙස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලීමත් කිරීමට විපක්ෂය තීරණය කර ඇත

ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පසුගිය 08 වැනිදා පැවති සාකච්ඡාවේදී තීරණය වූ පරිදි, බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත් කරන ලද විශේෂ කමිටුවේ මූලික සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

විශ්ව විද්‍යාලවලට ආචාර්යවරුන් 2000 ක් බඳවාගැනීමට අනුමැතිය ලබාගෙන ඇතැයි අගමැතිනී, අධ්‍යාපන උසස් අධ්‍යාපන ඇමැතිනී

දූෂණ විරෝධී පනත යටතේ වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු නිලධාරීන් අතරින් 34,000කට ආසන්න පිරිසකගෙන් ප්‍රමාද ගාස්තු අයකර ගැනීමට හඳුනාගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.

The Sri Lankan cabinet has approved a set of recommendations and policies for national education reform, including the concept paper on education reform, the revised National Curriculum Framework, and student assessment frameworks for grades 1 to 11. Prime Minister Dr. Harini Amarasuriya announced these approvals during a special parliamentary discussion with the Education Ministry's advisory board.

මෙරට රාජ්‍ය බැංකුවකට අයත් රුපියල් ලක්ෂ 1300 කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ එම බැංකුවේ නිලධාරියකුට වසර 35 ක සිර දඩුවම් නියම කළ හෝමගම මහාධිකරණ විනිසුරු ක්‍රිශාන්ති අමරතුංග මහත්මිය එය වසර 15 කින් ගෙවී යන ලෙස නියම කලාය.

ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සහායකයින් 436 කට පත්වීම් ලිපි ප්රදානය කිරිමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා අධිකරණ සේවයෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.

පොල්ගහවෙල - පේරාදෙණිය අතර ගමන් කරන පාසල් ළමුන් සහ අනෙකුත් මගීන් සඳහා දුම්රියක් ධාවනය ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එල්නිනෝ තත්වයේ බලපෑම හේතුවෙන් ඉදිරි සතියේ සිට දිවයින පුරා තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා පැවසීය.

මෙම වසරේ තැපෑලෙන් රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉලක්කය සපුරා ගැනීමට හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ප්‍රවේශපත්‍ර අලෙවි කර ලාභ ලබන වාණිජ සංගීත සංදර්ශනවලදී පමණක් ගීත රචකයන්ට සහ සංගීත නිර්මාණකරුවන්ට ගෙවීම් සිදු කිරීම අදාළවෙනවා, හෝටල්වල හෝ මංගල උත්සවවල ගීත ගායනා කිරීම වෙනුවෙන් මුදල් අය කරන බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම සාවද් යයැයි අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කරයි.

අතුරුගිරිය මිල්ලෙනියම්සිටි සිට අතුරුගිරිය හරහා කොළඹට ධාවනය කළ බස් රථයක් අතුරුගිරිය නගරය ආසන්නයේදී පෞද්ගලික බස් රථයක රියැදුරා ඉකුත් 6 වන දින හිතාමතාම පසුපසට ගෙන මෙට්ට්‍රෝ බස් රථයේ ගැටීමට සලස්වා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පැවසීය.

සිර දඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම වෙනුවෙන් අත්සන් ලක්ෂ 50 ක පෙත්සමකට අත්සන් ලබා ගැනීම මාතර හා දෙවිනුවර දී අද ආරම්භ කෙරිණි.

පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් channel 4 නාලිකාවේ හෙළිවූ තොරතුරු මත තමන් ත්‍රස්තවාදය වැළැක්විය පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවූම් නියෝගයක් යටතේ තබාගැනීම වළකාලන ආඥාවන් නිකුත් කරන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචන පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් පසු වගවීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස්වරිය වන නවනීදන් (නවි) පිල්ලේට, 2026 නොබෙල් සාම ත්‍යාගය හිමිවිය.

Clean Sri Lanka - ‘Clean Colombo’ වැඩසටහනෙහි ප්‍රගතිය විමසීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (09) පැවැත්විණි.