දුම්රියක් පීළී පැන උඩරට මාර්ගය අවහිරයි
පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්රගාමී දුම්රිය ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථානය අතරතුරදී අද (05) උදෑසන 4.40ට පමණ පීලි පැන තිබේ. දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී තිබීම හේතුවෙන් මෙම දුම්රිය පීලි පැනීම සිදුව ඇති අතර මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සියලු දුම්රියන් ප්රමාද වී ධාවනය වන බවද සඳහන් වේ. දිට්වා සුළි කුණාටුවෙන් […]




-857660_850x460.jpg)
-857654_850x460.jpg)


-857580_850x460.jpg)



