
මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව තිබුණද, එම ප්‍රගතිය දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පත්කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීම, පෞද්ගලික ආයෝජන වැඩි කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
Full article content remains on the original publisher's website.